Preskoči na informacije o izdelku
1 od 2

Inventarna številka:LS60303C3F

Vinaya Pitakaya - Chullawagga Pali 2

Vinaya Pitakaya - Chullawagga Pali 2

Redna cena €8,95 EUR
Redna cena Znižana cena €8,95 EUR
Znižanje Razprodano
Davki vključeni. Dostava se obračuna ob zaključku nakupa.

(SKU: LS60303C3F) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි 2 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS60303C3F
Pages 642
Language Sinhala - Pali
Shipping Weight 1600g
Binding Hard Binding
Prikaži vse podrobnosti
1 od 4